සදුදා, 20 පෙබරවාරි 2023 19:55

අද සිට පොහොට්ටුව ප‍්‍රාණ ඇපයේ.. Featured

වත්මන් පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු විසූ ඕනෑම අවස්ථාවක විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයා සතු වෙයි.

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට වසර දෙකහමාරක් සම්පූර්ණ වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමිවේ.

ඒ අනුව එම කාලය අද මධ්‍යම රාත්‍රියෙන් සම්පූර්ණ වෙයි.

කෙසේ වෙතත් වත්මන් පාර්ලිමේන්තුව නිල කාලය අවසන් වීමට පෙර විසුරුවා නොහරින බවට ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මීට පෙර සහතිකයක් ලබා දී ඇති අතර එම සහතිකය මත ඔවුන් ජනාධිපතිවරයාට තම සහාය ලබා දෙමින් සිටී.

ඊට අමතරව සියළු පළාත් පාලන මැතිවරණය නොපැවැත්වුවහොත් එම ආයතනවල බලය ද මාර්තු විසි වෙනිදා කොමසාරිස් පාලනය යටතට පත් වීමට නියමිතය. දැනට පලාත් පාලන ආයතනවල වැඩි බලය දැනට හොබවමින් සිටින්නේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website