ඉරිදා, 04 පෙබරවාරි 2024 10:44

චන්ද්‍රිකා අගමැතිකමට…? Featured

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද ප්‍රධානත්වයක් උසුලන නව සන්ධානයක් මේ වන විට බිහිවෙමින් තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි එම ධුරයට පත් කිරීම සඳහා මෙම නව සන්ධානය සහාය දෙනු ඇතැයි ද වාර්තා වෙයි.

 රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති දුරට පත් කිරීමටත් අනතුරුව පිහිටුවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයට හිටපු ජනාධිපතිනිය පත්කළ යුතු බවටත් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි ද දැනගන්නට ඇත.

 කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිවේදනය කර ඇත්තේ තමන් ඉදිරි ජනාධිපතිවරණයේ කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය දීම සඳහා මේ වනතෙක් නිශ්චිත තීන්දුවක් ගෙන නැති බවය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website