සදුදා, 20 පෙබරවාරි 2023 19:58

සරණ ගුණවර්ධනට අධි චෝදනා භාරදෙයි Featured

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව සරණ ගුණවර්ධන රුපියල් 30,000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩුව මාර්තු 23 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website