බදාදා, 07 පෙබරවාරි 2024 09:13

කෙහෙළිය ඇමැතිධුරයෙන් ඉවත්වෙයි Featured

පරිසර අමාත්‍යධුරයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉල්ලා අස්වී ඇත.ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමෙන් පසු ජනාධිපතිවරයා ඊට අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ චෝදනා යටතේ මේ වනවිට ඒ මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

DN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website