බදාදා, 22 පෙබරවාරි 2023 08:46

බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදීන් අද කොළඹට Featured

රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40ක වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් අද (22) කොළඹදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව ක්ෂේත්‍ර 40 ක වෘත්තීයවේදීන් අද කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

මෙය සංඥාවක් පමණක් බවත් සියලු ක්ෂේත්‍ර තමන්ගේ රාජකාරීවලින් ඉවත් වුවහොත් රට අකර්මන්‍ය විය හැකි බවයි ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේ.

 

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website