බදාදා, 22 පෙබරවාරි 2023 14:03

බුත්තල යලිත් භූචලනයක්.. ඒත් කලබල වෙන්න එපාලු.. Featured

මොණරාගල බුත්තල ප්‍රදේශයේ අද දහවල් නැවතත් සුළු භූ චලනයක් ඇති වී ඇත.

එය රික්ටර් පරිමාණ ඒකක 3.2 ක් වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ සම්බන්දයෙන් ජනතාවට කලබල වීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද එම මධ්‍යස්ථානය කියා සිටියි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website