බදාදා, 22 පෙබරවාරි 2023 20:13

පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාල සිසුන්ගේ සත්‍යග්‍රහයට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර.. Featured

පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කළ සත්‍යග්‍රහය විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

වසා දමා ඇති පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය යළි විවෘත කරන ලෙස රජයට බල කරමින්, විශ්වවිද්‍යාල සිසුන් අද පස්වරුවේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ ය.

සත්‍යග්‍රහය ආරම්භ කරනු ලබන අවස්ථාවේදීත් පොලීසිය සහ විශ්වවිද්‍යාල සිසුන් අතර උණුසුම් තත්ත්වයක්‍ ද ඇති විය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website