බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 08:33

ශ‍්‍රී ලංකාව වසා දමන බව නිවේදනය කරයි… Featured

මාර්තු මස පළමුවනදා සිට රට වසා දමන බව වරාය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි සාමාජික ශ්‍යාමල් රත්නායක මහතා සඳහන් කරන්නේ රජය විසින් ක්‍රියාත්මක කර ඇති ආදායම් බදු පනත වූ වහා ඉවත් කරගත යුතු බවයි.

එසේ නොකරන්නේ නම් මාර්තු මස පළවෙනිදා සිට වසා දැමීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.

නව ආදායම් බදු පනතට විරෝධය පල කරමින් කොළඹ පැවති විරෝධතාවකදී ඔහු මෙම අදහස් පල කලේය.

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website