ඉරිදා, 03 මාර්තු 2024 09:45

දැඩි උෂ්ණත්වය මැද පාසල්වල ක්‍රිඩා උත්සව… Featured

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අධික වියළි කාලගුණ තත්ත්වයක් පැවතිම නිසා දිවා කාලයේ අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවති.

පවතින අධික වියළි කාලගුණය සහ උණුසුම් තත්ත්වය පිලිබදව අවධානය යොමු නොකරමින් හැටන් ප්‍රදේශයේ ඇතැම් ජාත්‍යන්තර පාසල් වල වාර්ෂික ක්‍රිඩා උත්සව පවත්වන ආකාරය දක්නට ලැබින.

– රංජිත් රාජපක්ෂ

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website