බදාදා, 13 මාර්තු 2024 09:02

පෑවිල්ල දරුණුයි.. ජල සැපයුම මුර ක‍්‍රමයට.. Featured

පවතින අධික වියලි කාලගුණික තත්වය හමුවේ ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පවතින කාලගුණ තත්ත්වය මේ ආකාරයෙන්ම මාස දෙක තුනක් පැවතුනහොත් ජලය මුර ක‍්‍රමයට නිකුත් කිරීමට සිදුවනු ඇති බවද මණ්ඩලය පවසයි.

ජනතාව අර පිරිමැස්මෙන් ජලය භාවිතා නොකරන්නේ නම් අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීම අසීරු බවද මණ්ඩලය අවධාරණය අනතුරු අඟවයි.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website