බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 09:02

බරවා රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් – සෞඛ්‍ය අංශ කියයි Featured

බරවා රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික බරවා මර්දන ව්‍යාපාරය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරි ගුණරත්න මහත්මිය සඳහන් කළේ, පාද ඉදිමුණු රෝගීන් වසරකට 600 ත් 700 ත් අතර වාර්තා වන බවයි.

වයඹ, බස්නාහිර හා දකුණු පළාතේ දිස්ත්‍රික්ක 8 කින් රෝගීන් වාර්තාවන බව ඇය සඳහන් කළා ය.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website