බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 17:57

වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට Featured

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය තුළදී භික්ෂු බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් අතරතුරදී ඔහු සහ තවත් භික්ෂුන් වහන්සේලා කිහිප නමක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළිත් සියලු සිසුන්ට විවෘත කරන ලෙස බල කරමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරත වූ බවයි සඳහන් වන්නේ.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website