බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 18:00

COPE කමිටුවේ නව සභාපති ධූරය පොහොට්ටුවේ රංජිත් බණ්ඩාරට Featured

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පත්කර තිබෙනවා.

අද එම කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website