බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 18:02

මැතිවරණය කැඳවූයේ සියලු සාමාජිකයින්ගේ එකඟතාවයෙන් නීත්‍යනූකූලවයි - මැතිවරණ කොමිසමේ සභාපති Featured

පළාත් පාලන මැතිවරණය කැඳවුයේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට හා මැතිවරණ නීතියට අනුව නීත්‍යානුකූලව බව මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, එම ක්‍රියාවලිය මැතිවරණ කොමිෂන් සභාවේ සියළු සමාජිකයින්ගේ එකඟතාව ඇතිව සිදුවූ බවයි.

මුදල් ලබා නොදීමේ පසුබිමක දැනට ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම හෙට රැස් වන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website