සිකුරාදා, 24 පෙබරවාරි 2023 08:38

මැතිවරණ කොමිසම අද රැස්වෙයි Featured

මැතිවරණ කොමිෂන් සභාව අද (24) රැස්වීමට නියමිත බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසනවා.

ඒ අනුව මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් සාමාජිකයන් අතර එකඟතාවක් නොමැති බවට සිදුකරන ලද ප්‍රකාශවලට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයින් ඒකමතිකව තීරණය කළ බව එහි සාමාජිකයින් 5 දෙනාගේම සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වා රටට දැනුම්දුන් බවයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website