සදුදා, 25 මාර්තු 2024 09:08

ලිංගික සේවන පනත ඉවතට Featured

බාලවයස්කාර ගැහැණු දරුවකුට සිය කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදීමට හැකි වයස 16 සිට 14 දක්වා අඩු කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පත ඉවත් කර ගැනීමට රජය තීරණය කළ බව

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

සමාජ සිවිල් ක්‍රියාකාරීන්ගේ ඉල්ලීම අනුව පනත මෙසේ ඉවත් කරගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website