සිකුරාදා, 24 පෙබරවාරි 2023 16:57

අදත් ගෝල්ෆේස් කූඩාරම් 10,000ක් ක්‍ෂණිකව හදන්න පුළුවන්.. ඒත් රනිල් ගහල පන්නවනේ… Featured

අදටත් පැමිණ ගාලුමෝදර පිටියේ කූඩාරම් දහ දහසක් ක්ෂණිකව ඉදිකිරීමට හැකියාව ඇති බව ගාලුමුවදොර අරගලකරුවන් සඳහන් කරති.

නමුත් ඒ කාර්ය කිරීමට නම් ජනාධිපතිවරයා විසින් අරගල කරුවන්ට පහර දීම නතර කළ යුතු බව ද හෙතෙම කියා ඔහු සඳහන් කරයි.

අරගල කරුවන්ට මේ මොහොතේ එල්ල වෙමින් ඇති ප්‍රජාතන්ත්‍රවිරෝධී දැඩි මර්දනය හමුවේ රතුකුරුස සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධානය ද කිසිදු හඬක් නොනගා සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතැයිද ඔවුන් කියා සිටිති.

ගාලු මුවදොර අරගලය වෙනුවෙන් සේනාධි ගුරුගේ සහ ධනිෂ් අලි මේ බව සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එබැවිනි.

 

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website