සිකුරාදා, 29 මාර්තු 2024 09:19

ලංකාවේ විපක්‍ෂනායක අනුර බව කැනඩා පුවත්පත් කියයි… Featured

ජාතික ජනබල වේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයා බව කැනඩාවේ පුවත්පත් වාර්තා කර ඇත.

ඉදිරියේ ලංකාවේ පැවැත්වෙන මැතිවරණයට සහාය ලබා ගැනීම සඳහා දිසානායක මහතා කැනඩා සංචාරයක නිරත වන බවද එම වාර්තාව කියා සිටී.

ජාතික ජනබල වේග නායකයා මේ දිනවල කැනඩාවේ සංචාරක නිරත වෙමින් එරට සිටින ශ්‍රී ලාංකිකයන් සහභාගී වන ජන හමු කිහිපයක් අමතනු ලැබීය.

අදාල පුවත් වාර්තාව මෙතනින්…

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website