සිකුරාදා, 24 පෙබරවාරි 2023 17:09

මාර්තු 9 ඡන්දය නැහැ, ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම මාර්තු 3 වෙනි දා Featured

සිය පාලනයෙන් බැහැර හේතු මත මාර්තු මස 9 වැනි දා පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන මැතිවරණය එදිනට නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි.

නිවේදනයක් නික්තු කරමින් කොමිසම පවසන්නේ, මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මාස 3 වැනි දා ප්‍රකාශයට පත් කරන බවයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website