සෙනසුරාදා, 06 අප්‍රේල් 2024 08:53

බැසිල් යලි රනිල් හමුවේ.. රනිල් පෙර මතයේමයි.. සාකච්චා යලි අසාර්ථකයි.. Featured

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්චාවක් පැවැත්වී තිබේ.

කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවති මෙම හමුවේදී ඉදිරි මැතිවරණ සහ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඇත.

 මෙහිදී බැසිල් රාජපක්‍ෂ මහතා අවධාරණය කර ඇත්තේ මහ මැතිවරණයක් පැවත්වීම මේ මොහොතේ රටට හිතකර බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා තමන්ගේ පෙර ස්ථාවරයම දරා ඇත.

 ඒ අනුව මෙම සාකච්ඡාවද අවසන් වී ඇත්තේ එකඟතාවයකින් තොරව වන අතර මීට පෙරද ඔවුන් අතර පැවති සාකච්ඡා අවසන් වූයේ එකගතාවකින් තොරවයි.

CN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website