සදුදා, 08 අප්‍රේල් 2024 11:30

ශ්‍රීලනිපයේ මහ පුටුවට අලුශ්‍රීලනිපයේ මහ පුටුවට අලුත් පත් කිරීමක්ත් පත් කිරීමක් Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබෙයි.

එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යේෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද (08) පැවැත්වූ අතර, එහිදී එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි

DVN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website