සදුදා, 08 අප්‍රේල් 2024 11:56

කච්චතිවු ආපසු ඉන්දියාවට ගන්න තමිල්නාඩුවෙන් ජාත්‍යන්තර අධිකරණයේ නඩු දමයි… Featured

කච්චතිවු දූපත සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට තමිල්නාඩු ආණ්ඩුව නුදුරදීම කටයුතු කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 තමිල්නාඩු ආණ්ඩුව ප්‍රාන්තයේ රජ පරම්පරාවක උරුමක්කාරයන් හා පීඩාවට පත්ව සිටින ඉන්දීය ධිවර ප්‍රජාව හා එක්ව මෙම නඩුව ගොනු කරනු ඇති බව තමිල්නාඩුවේ නීති හා අධිකරණ අමාත්‍යවරයා උපුටමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩු අධිකරණ අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කච්චතිවු තම පරම්පරාවට අයත් එය ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර අධිකරණය නඩු ගොනු කිරීමට මෙම රජ පරම්පරාවට හැකියාවක්ද හා නීතිමය පසුබිමක් ද පවතින බවය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website