සිකුරාදා, 24 පෙබරවාරි 2023 17:18

වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ලබන 27 දක්වා රිමාන්ඩ් Featured

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.

ඊයේ (23) වනදා අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වී විරෝධතාවයක නිරතව සිටියදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 48 දෙනෙකු සහ ශිෂ්‍යයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර අද ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කළා.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website