සිකුරාදා, 24 පෙබරවාරි 2023 17:20

ජල බිල්පත් ගෙවීම 40% ක් දක්වා පහළ ගිහින් - ජල සම්පාදන මණ්ඩලය Featured

රුපියල් මිලියන 8,400 ක හිඟ බිල්පත් ජල පාරිභෝගිකයින් විසින් ගෙවීමට ඇති බවත්, බිල්පත් ගෙවීම 40 %ක් දක්වා පහළ ගොස් ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

රුපියල් මිලියන 8,400ක මුදලින් රුපියල් මිලියන 6,200 ක්ම ගෙවීමට ඇත්තේ ගෘහස්ත ජල පාරිභෝගිකයින් විසින් බවත් මණ්ඩලය පෙන්වා දෙනවා.

මෙලෙස බිල්පත් නොගෙවීම නිසා මණ්ඩලයේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට දැඩි බාධා මතුව ඇති බවයි එම මණ්ඩලය අවධාරණය කරන්නේ.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website