සෙනසුරාදා, 13 අප්‍රේල් 2024 11:19

සංස්කෘතිය වනසන අවුරුදු තරඟ ගැන පොලිසිය අවධානයෙන් Featured

අවුරුදු උත්සව වල අසභ්‍ය තරග පැවැත්වීම පිළිබඳව පොලිසියේ දැඩි අවධානය යොමුව තිබෙයි

මේ අතර අවුරුදු සමයේ බීමත්ව රිය පැදවීම ඇතුළු මාර්ග නීති උල්ලංඝනය කරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ පුළුල් මෙහෙයුම් ද ක්‍රියාත්මක බව ද පොලිසිය අවධාරණය කරයි

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website