සෙනසුරාදා, 25 පෙබරවාරි 2023 10:23

අනුරට එරෙහිව දුලාංජලී නඩු යයි… Featured

සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ජයකොඩි මහත්මිය නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ.

ව්‍යාජ මුදල් නෝට්ටු චෝදනාවක් සම්බන්ධයෙන් අනුර දිසානායක මහතා කරන ලද ප‍්‍රකාශයක් චෝදනාවක් සම්බන්ධයෙන් මෙසේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ඇයගේ නීතීඥයන් මාර්ගයෙන් දැනුම් දී ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website