බදාදා, 24 අප්‍රේල් 2024 09:51

සන්නස්ගලට මුල්‍ය වංචාවකට චෝදනා.. Featured

උපකාරක පන්ති දේශකයෙකු ලෙස කටයුතු කල උපුල් ශාන්ත සන්නස්ගල මහතාට මුල්‍ය වංචාවක් සිදුකළ ඇති බවට චෝදනා එල්ල වී ඇත.

රුපියල් ලක්‍ෂ දහයක මුදලක් තමන් විසින් සන්නස්ගල මහතාගේ ගිණුමට බැර කළ බව සඳහන් කරමින් නුවන් ප්‍රදීප් නැමැත්තෙක් මෙම චෝදනාව එල්ල කරයි.

 එම මුදල ආපසු නොවීම මත මුදල් සම්බන්ධ විශ්වාසය කඩකිරීමේ චෝදනාව ගොනු කරමින් කඳාන පොලිස් ස්ථානය වෙත ඔහු විසින් පැමිණිල්ලක්ද සිදුකර ඇත්තේ අප්‍රේල් මස 09 වැනිදාය.

 අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

 

CN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website