සෙනසුරාදා, 25 පෙබරවාරි 2023 14:25

මහින්ද රාජපක්ෂ යළි අගමැති කරන්න පොදුජන පෙරමුණ අපෙන් සහය ඉල්ලුවා - චන්න ජයසුමන Featured

මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට සහය ඉල්ලා සිටි බව නිදහස් ජනතා සන්ධානයේ නියෝජනය කරන චන්න ජයසුමන මහතා සඳහන් කළේ ය.

චන්න ජයසුමන මහතා මේ බව ආනාවරණය කළේ, මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයක පිළිතුරු ලබා දෙමිනි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website