අඟහරුවාදා, 30 අප්‍රේල් 2024 09:50

මාලිමා විදේශ ඇමති ගැන අනුර කියයි.. Featured

ඉදිරියේදී පිහිටුවන ජාතික ජනබලවේග ආණ්ඩුවකදී පත් කරන විදේශ අමාත්‍ය ධුරයට පත් කරන අයෙකු සිටින බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඔවුන් සියලු දෙනා කාර්යබහුල හෙයින් විදේශ සංචාර සඳහා ඔවුන් එක්කර ගැනීමේ අපහසුතාවයක් ඇති බවද හෙතෙම පැවසීය.

 ස්වීඩනයේ ස්ටොක්හෝම් ජන හමුවක් අතරතුර ඔහු මෙම ප‍්‍රතිචාර දැක්වුයේ එහි සිටින අෙයකු විමසූ ප්‍රශ්නයකට ප්‍රතිචාරයක් ලෙසයි.

 විදේශ සංචාරයන් සඳහා පැමිණෙන විට ඉදිරි ජාතික ජන බලවේග ඉදිරි ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා සහභාගි කර ගැනීම සුදුසුයයි එම පුද්ගලයා විමසීය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website