ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවයි.
ඒ අනුව ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතට ජාතික ජල ශාස්ත්‍රීය පනත අන්තර්ගත කර තිබේ.
එමෙන්ම පෙර පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාතමක කිරීම අධ්‍යාපන අමාත්‍යංශය ශීර්ෂයට යටතට ඇතුළත් කර ඇත.
මෙම ගැසට් නිවේදනය මැයි මස 03 වැනිදා සිට ක්‍රියාත්මකය.
DMN