ඉරිදා, 26 පෙබරවාරි 2023 08:45

අද කොළඹ විශාල විරෝධයක් කැඳවනවා… Featured

අද කොළඹ දී විශාල ජනතා විරෝධයක් කැඳවා ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මැතිවරණ කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් ඒකාධිපති ව ගෙන යන මෙම වැඩපිළිවෙල පරාජයට ජනතාවත් සමඟ ඒකාබද්ධ ව කොළඹ විරෝධය අද දිනයේ සිදු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම විවිධ ජාත්‍යන්තර සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී සිටින ආයතව මේ පිලිබදව දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website