අඟහරුවාදා, 14 මැයි 2024 11:20

අමෙරිකානු පියයි-දියණියයි නෙළුම් කුලුනෙන් බේස් පනිති Featured

කොළඹ නෙළුම් කුලුනේ ඉහළ සිට පහළට පැරෂුටයක ආධාරයෙන් බේස් පැනීමේ ක්‍රීඩාවට අමෙරිකන් ජාතික පියකු සහ දියණියක අත්වැල් බැඳගෙන ඊයේ (13) එක්ව සිටියහ.

මේ ක්‍රීඩාව මෙරටට පැමිණෙන විදේශිකයන් බොහොමයක් දෙනාගේ අවධානයට ලක්ව තිබෙන අතර, මෙයට එක්වීම සඳහාම ඔවුන් මෙරටට පැමිණෙමින් සිටිති. අමෙරිකානු ජාතික 61 හැවිරිදි Avery Badenhop සහ ඔහුගේ 34 හැවිරිදි Alexandria Badenhop දියණිය එම ක්‍රීඩාවට ඊයේ (13) එක්ව සිටියේ මෙසේය.

සටහන – රක්ෂණ ශ්‍රියන්ත ඡායාරූපය – සුලෝචන ගමගේ

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website