ඉරිදා, 26 පෙබරවාරි 2023 22:38

මාලිමා 28ක් තුවාල ලබා ජාතික රෝහලේ… Featured

ජාතික ජන බලවේගය විසින් පවත්වන ලද විරෝධතා රැලියට එල්ල කරන ලද හාරය හේතුවෙන් පුද්ගලයන් 28කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.

ඔවුන් මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ අතර ඊට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website