ඉරිදා, 26 පෙබරවාරි 2023 22:44

රාජපක්‍ෂලාට ජනතා කැමැත්ත 8%ට ඇද වැටේ.. සමීක්‍ෂණයකින් හෙලිවෙයි.. Featured

රාජපක්ෂලාගේ ජනතා කැමැත්ත මේ වන විට 8% දක්වා පහත බැස ඇති බව මෑතකදී පැවති ජනමත සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඒ නිසා තව දුරටක් 69 ලක්ෂයේ කතාවක් වලංගු නැති බවද හෙතෙම පැවසීය.


ඒ අනුව මෙරට ජනතාව 92% ක ප්‍රමාණයක් තම ජීවිත විනාශ කිරීමට රාජපක්ෂලා බව තීරණය කර අවසන් බව ද හෙතෙම කියා සිටියේය.

මෙතනින් ඉදිරියට රාජපක්ෂ සාපය සම්පූර්ණයෙන්ම නතර කළ බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website