ඉරිදා, 26 පෙබරවාරි 2023 22:49

NPP විරෝධතාව අතරතුර තුවාල ලැබූ 28ක් රෝහලට Featured

ජාතික ජනබලවේගයේ (NPP) විරෝධතාව අතරතුර පිරිසක් තුවාල ලබා තිබේ.

ඒ අනුව, මේ වනවිට තුවාල ලබා රෝහල් ගතකර ඇති තුවාලකරුවන් සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website