සදුදා, 27 පෙබරවාරි 2023 08:06

විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක... Featured

විදුලි සේවකයින් අද (27)ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

ඒ, ආසාධාරණ බදු ප්‍රතිපත්තිය විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ය.

ලංකා විදුලි වෘත්තීය සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසුවේ, දිවයින පුරා විදුලි සේවකයින් කොළඹට කැඳවා විරෝධතාවක නිරතවීමට ද නියමිත බවයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website