බ්‍රහස්පතින්දා, 06 ජූනි 2024 10:20

විමල්ට ප‍්‍රබල ඇමතිකමකට සාකච්චා..? තවත් ජානිපෙ මන්ත‍්‍රී දෙකක් රනිල්ට..? Featured

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට රජයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් ලබා දීමට සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බව අද ජාතික පුවත් පතක් වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තාව කියා සිටී.

මෙම මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකිරීම පළ කිරීමට දැනටමත් තීරණය කර ඇති බවද ඒ සඳහා විමල් වීරවංශ මහතාගේ එකඟතාවය පළවී ඇති බවද වාර්තාව තව දුරටත් සඳහන් කර ඇත.

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website