සදුදා, 27 පෙබරවාරි 2023 20:43

ජාතික ජනබලවේගයේ විරෝධතාව අතරතුර ඇතිවූ සිද්ධියෙන් පසු රෝහල්ගත කෙරුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. Featured

එම විරෝධතාව අතරතුර ඇතිවූ සිද්ධියෙන් පසු රෝහල්ගත කෙරුණු නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතා මෙසේ මියගොස් තිබේ.

මේ බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

ඊයේ දිනයේ දී (26) ජාතික ජන බලවේගය මතිවරණය ඉල්ලා කළ විරෝධතාව අතරතුර ඇතිවූ සිද්ධියෙන් 28 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණ. 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website