බ්‍රහස්පතින්දා, 13 ජූනි 2024 06:57

මාරක අනතුරක්.. තිදෙනෙකු එතනම මරුට… Featured

බිබිල මහියංගනයේ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් ඇත.

වෑන් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී තිබේ.

CN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website