සිකුරාදා, 14 ජූනි 2024 12:01

වෙල්වලාගත් පිටසක්වළ ජීවීන් මිනිසුන් අතර.. Featured

පිටසක්වල ජීවින්ද මිනිසුන් ලෙස වෙස්වලාගෙන මිනිසුන් සමග සාමාන්‍ය සමාජයේ ජීවත් විය හැකි බව ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යන වාර්තාව මගින් සඳහන් කර ඇත.

පිටසක්වල ජීවින් භූගතව සඳ මත පිට හා මිනිසුන් අතර පවා ජීවත් විය හැකි බව වාර්තාවේ සඳහන් වෙයි.

 හාවඩ් විශ්වවිද්‍යාලයේ මානව සශ්‍රීක වැඩසටහන් පර්යේෂයකයන් විසින් මෙම අධ්‍යන වාර්තාව සකස් කර ඇත.

 මීට පෙරද ඇමරිකානු බුද්ධි නිලධාරියකු සඳහන් කර තිබුණේ ඇමරිකානු රජය පාපන්දු පිටියක ප්‍රමාණයේ හඳුනා නොගත් පිටසක්වල යානාවක් සඟවාගෙන සිටින බවය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website