අඟහරුවාදා, 25 ජූනි 2024 16:28

රනිල් නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂක.. ස්ථිරයි.. Featured

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස තරග වදින බව හෙට දිනයේ ප්‍රකාශ කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.

හෙට දිනයේ ජනාධිපතිවරයා ජාතිය අමතමින් ඉදිරි වැඩ සැලසුම් පිළිබඳවත් ඉලක්ක ගැනත් දැනුවත් කරනු ඇති බවත් ඔහු කියා සිටියේය.

 ශ‍්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මේ වන විට එළියට පැමිණ ඇති බවත් පැවසූ ඔහු රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය සබඳක ගනුදෙනු කිරීමට අවස්ථාවක් ඒ සමගම උදාවී ඇතැයිද පැවසුවේය.

 ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website