බදාදා, 26 ජූනි 2024 08:38

ජනපති අද ජාතිය අමතයි Featured

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුම්වත් කිරීමට නියමිතව තිබෙන අතර එය රාත්‍රී 8.00ට විදත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා ඇත. ආර්ථික ප්‍රතිසංස්කරණ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් මෙහිදී ජනතාව දැනුවත් කෙරෙන අතර ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ මෙරට ජනතාවට සහන රැසක් හිමිවනු ඇතැයි විශ්වාස කරයි.

මහින්ද අලුත්ගෙදර

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website