බදාදා, 01 මාර්තු 2023 08:33

පොහොට්ටු හොරු මාලිමාවෙන්.. මුදල් චීනයෙන්..- දමිතා.. Featured

පොහොට්ටුවේ සිටි හොරු රැසක් අද ජාතික ජනබල වේගයෙන් මැතිවරණයට ඉදිරිපත්වී ඇතැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව අද ජාතික ජන බලවේගය සමග හෙළුවෙන් බව ද ඇය කියා සිටියේ සමගි ජන බලවේගය ජන හමුවක් අමතමිනි.

අද ජාතික ජනබලවේගයේ බිලියන් ගණන් මුදල් ලැබෙන බවත් ඒවාට අනුග්‍රහය දක්වන්නෙ චීනය බවත් ඇය සඳහන් කළාය.

එම අති විශාල මුදල් ප්‍රමාණය වියදම් කරමින් ඇතැමුන් සමාජ ජාලාවල ජනාධිපතිවරුන් වී සිටින බවද ඇය එහිදී තවදුරටත් කියා සිටියාය.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website