බ්‍රහස්පතින්දා, 18 ජූලි 2024 09:35

ඉන්දීය ගායකයන්ට මිලියන ගණන් ගෙවමින් යාපනයේ සංගීතයක්.. වියදම ආණ්ඩුවෙන්.. Featured

තරුණ සේවා සභාව යොදා ගනිමින් රට පුරා කෝටි ගණන් වියදම් කරමින් රටේ මුදල් කාබාසිනියා කරමින් ඇතැයි පාර්ලිමේන්තු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය.

‘යාපනේ සංගීත ප්‍රසංගයට ඉන්දියන් ගායක ගායිකාවන්ට වියදම රු ලක්ෂ 90ක්.

ආබාධිත සෙබලුන්⁣ගේ දීමනාව කපලා කොටසකට පමණක් දීලා තියෙන්නේ.

මධ්‍යම පළාතේ උපාධි ගුරුවරු දෙවන අධියර යටතේ 3000 සමත් වෙලා තියෙනවා. පත්වීම් දීලා තියෙන්නේ 386යි.

 ප්‍රතිපාදන නෑ කියලාග මධ්‍යම පළා⁣තේ මහනුවර ගුරු පුරප්පාඩු 6300ක් තියෙනවා.

 රටේ මේ තරම් අත්‍යවශ්‍ය කටයුතු තියෙද්දී මොනවද මේ කරන්නේ’

CNEWS

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website