පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය.
‘යාපනේ සංගීත ප්‍රසංගයට ඉන්දියන් ගායක ගායිකාවන්ට වියදම රු ලක්ෂ 90ක්.
ආබාධිත සෙබලුන්ගේ දීමනාව කපලා කොටසකට පමණක් දීලා තියෙන්නේ.
මධ්‍යම පළාතේ උපාධි ගුරුවරු දෙවන අධියර යටතේ 3000 සමත් වෙලා තියෙනවා. පත්වීම් දීලා තියෙන්නේ 386යි.
ප්‍රතිපාදන නෑ කියලාග මධ්‍යම පළාතේ මහනුවර ගුරු පුරප්පාඩු 6300ක් තියෙනවා.
රටේ මේ තරම් අත්‍යවශ්‍ය කටයුතු තියෙද්දී මොනවද මේ කරන්නේ’
CNEWS