අඟහරුවාදා, 23 ජූලි 2024 10:54

මහජන සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාව කැඳවයි Featured

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මහජන සාමය පවත්වාගෙන යාම සඳහා 2024 ජූලි මස 22 වැනි දින සිට සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් කැඳවමින් මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website