බදාදා, 24 ජූලි 2024 13:05

පොලිස්පතිට අතුරු තහනම් නියෝගයක් Featured

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

පොලිස්පතිවරයා පත්කිරීමට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති පෙත්සම විභාගයට ගනිමින් මෙම නියෝගය නිකුත් කළේය.ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වන තුරු මෙම අතුරුතහනම් නියෝගය බලපැවැත්වේ.පෙත්සම්වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති හයක් තුළ ගොනුකිරීමට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම් නැවත නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

DVN

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website