එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වැනිදා ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස සඳහන් ය.
රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, මෙම ගැසට් නිවේදනය මගින් ප්රකාශයට පත්කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය පහළින් ,
DMN