දීප ව්‍යාප්ත තරගකරුවන්ට සහභාගි විය හැකි මෙම සරුංගල් තරගාවලියේ පාසල් හා විවෘත දෙඅංශයෙන් තරඟ ඉසව් රැසකින් සමන්විතය. මෙම සරුංගල් තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඉහළම මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇත.
පහත සඳහන් දුරකථන අංක මගින් තරඟාවලියට ලියාපදිංචි විය හැක. 0769424541/0716453386