අඟහරුවාදා, 06 අගෝස්තු 2024 13:50

බංගලාදේශය ගැන ශ‍්‍රී ලංකා රජයෙන් නිවේදනයක්.. Featured

බංගලාදේශයේ ඇති වී තිබෙනු නොසන්සුන්තාවන්ගෙන් පීඩාවට පත්වල සිටින සියලු දෙනාට කණගාටුව පළ කරන බව විදේශ ඇමති අලි සබ්‍රි මහතා සඳහන් කරයි.

මෙම අවස්ථාවේදී බංගලදේශ ජනතාව සමග ශ‍්‍රී ලංකාව හදවතින්ම බැඳී සිටින බවත් ඔහු තම සමාජ ජාල ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටී.

බංගලාදේශය තුළ සාමය හා ස්ථාවරත්වය කඩිනමින් නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඊට ශක්තිය ප්‍රාර්ථනා කරන බවද එහි තවදුරටත් දැක්වේ.

DVN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website