බදාදා, 07 අගෝස්තු 2024 14:08

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් Featured

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කිරීම මීට ටික වේලාවකට පෙර සිදුවිය.

පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් නිල වශයෙන් තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය නම් කරන ලදී.

අද (07) දින නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී උත්සවාකාරයෙන් සුබ මොහොතෙන් සිය අපේක්ෂකයා නම් කිරීම සිදුවිය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ ප්‍රධාන මැති ඇමතිවරුන් හා පාක්ෂිකයන් රැසක් එක්වී සිටියහ.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website